ප්‍රවාද 38 (2022, අගෝස්තු) වර්තමානයේ මාන Pravada පිටකවර චිත්‍රය: නවින්ද්‍රි රණතුංග පටුන නවලිබරල්වාදය සහ ‘නගරයට ඇති අයිතිය’: මෑතකාලීන කොළඹ නාගරික අවකාශමය නවීකරණයෙහි බහිෂ්කරණය – හසිනි ලේකම්වසම් විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර සමු(නො)ගැනීම – සන්ධ්‍යා එක්නැළිගොඩ නූතනකේන්ද්‍රවාදය සහ ඉතිහාසයේ සත්‍යයන් දෙකක්: සංකල්පනීය කුරුට්ටක් – අමරු සත්තසායි ‘සදාතනික වර්තමානය’ විකිණීමට තිබේ..! අනාගතය අදයි’..! – විදර්ශන කන්නන්ගර කොළඹ කතිකා 1: තීව්ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය හදිසි තත්ත්වය සඳහා ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් – ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය