Pravesha

Pravesha

“ප්‍රවේශ” සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් 2019 වසරේ ආරම්භ කරන ලද තරුණ විද්‍යාර්ථීන් සඳහා කැප වූ සිංහල මාධ්‍ය ශාස්ත්‍රීය සඟරාවකි. සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂයන්වල සිය ප්‍රථම උපාධිය ගත වූ වසර තුළ ලබාගත් විද්‍යාර්ථීන් හට ශාස්ත්‍රීය ලේඛනය සඳහා ප්‍රවේශයක් ලබා දීම  මෙම සඟරාවේ අරමුණ ය.