
විවිධ ක්ෂේත්‍ර තුළ “ආකයිවය” පිළිබඳ න්‍යාය[1] – මාර්ලීන් මෑනොෆ්
පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න සාරසංක්ෂේපය: පසුගිය දශකය තුළ බොහෝ අධ්‍යයන ක්ෂේත්‍ර තුළින් ආකයිවය පිළිබඳ නිර්මාණශීලී හා වැදගත් න්‍යායාත්මක සංකල්පන ඉදිරිපත් වී ඇත. ඩෙරිඩා හා ෆූකෝ ඇතුළු
පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න සාරසංක්ෂේපය: පසුගිය දශකය තුළ බොහෝ අධ්‍යයන ක්ෂේත්‍ර තුළින් ආකයිවය පිළිබඳ නිර්මාණශීලී හා වැදගත් න්‍යායාත්මක සංකල්පන ඉදිරිපත් වී ඇත. ඩෙරිඩා හා ෆූකෝ ඇතුළු
කොළඹ විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨය මඟින් සංවිධානය කරන්නට යෙදුනු විද්වත් සංවාද මාලාවක පළමු දිගහැරීම ලෙස කොළඹ කතිකා පළමු වැඩසටහන 2022 ජුනි මස 10 වන දින කොළඹ
පරිවර්තනය: රදිකා ගුණරත්න සන්ධ්‍යා එක්නැලිගොඩ, 2022 ජනවාරි 25.[1] මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 දා රාත්‍රී 8.30 ත් 9
… කථනය පිළිබඳ යමක් මෙතැන පරදුවට තබා ඇත. ගලායාමක් වන්නට තිබුණු දෙයක් තුළ තමා ගලා නොයන මුරණ්ඩු ගැටයක් යැයි කතා කෙරෙන්නෙකුට හැඟෙනවානම්, ඌ කෙසේ නම්
අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ අඛණ්ඩ දූෂිත පාලනයේ ඉතිහාසය ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. ඉන්ධන
ඇතුළත පිටත ද? පිටත ඇතුළත ද? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත් තවමත්
ඡායා රූපය: කල්ප රාජපක්ෂ හැඳින්වීම ‘නගරයට ඇති අයිතිය’ පිළිබඳව බොහෝ දේ රචනා වී ඇත. හෙන්රි ලෆේව්’ගෙන් ඇරඹි මේ වටිනා සහ වැදගත් කතිකාව තුළ නාගරීකරණයේ ඵල
*ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම මතකානුස්මරණයකි. එදත් මා සුපුරුදු පරිදි ගියෙමි – දකින්නට – විඳින්නට මනෝරිගෙ මන බැඳි ප්‍රේමය පිය නගද්දී මා
සෞන්දර්ය නිෂ්පාදනයේ මූලිකම අරගල කලාපයක් ලෙස අපට මනෝමය අත්විඳීම් වස්තුකරණයක් ලෙස ප්‍රතිනිර්මාණය දැකිය හැක. පංචේන්ද්‍රියන්ගේ ග්‍රහණයට ඔබ්බෙහි වූ ලෝකයක් පරිකල්පනය කිරීම නූතන මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භයයි.
හැඳින්වීම වර්තමාන ලාංකේය සමාජයේ වරාය නගර සංකල්පය ජනප්‍රිය වන්නේ චීන රජයේ ආධාරවලින් ගොඩනංවමින් පවතින කොළඹ වරාය නගරයත් සමගයි. අද වන විට ලෝකය පුරා ස්වාභාවික වරායන්
මෙරට ශාස්ත්‍රීය අධ්‍යයනයට ඉමහත් සේවයක් ඉටු කළ මාලති ද අල්විස් සහ කද්රි ඉස්මයිල් යන විද්‍යාර්ථීන් දෙපළගේ අභාවය ප්‍රවාද සඟරාවේ අප විසින් සිහිපත් කරන්නේ බලවත් ශෝකයෙනි.
පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න “මේ ඉන්නේ පීඩනෝන්මාද නගරය. මේ දිග සියවස් ගම රට පුරා වැවිලා නේ? බුද්ධිමත් සත්ත්වයකු වගේ. රංගන ශිල්පියෙක්, මරු අනුකාරකයෙක්. පොයින්ට්ස්මන්! ඔක්කොම බලවේග