පර්යේෂණ ‘ප්රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර
පරිවර්තනය: ප්රවීන් තිලකරත්න *The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A Reflection on the ‘Battle Over Ideas’ and Labour Hierarchies in Collaborative North-South Research’ ලිපිය ඇසුරෙනි. හැඳින්වීම වරෙක මම පාරම්පරික වෙද ශාස්ත්රයෙහි නියැලෙන සෙනෙවිරත්න වෙද මහත්තයා සමග රෝග විනිශ්චය, ‘දැනුම’ සහ පර්යේෂණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවේ, …