Opening: Post-doctoral and Senior Research Fellowships

The OSUN Forum on Democracy and Development by CEU Democracy Institute (Budapest), Universidad de los Andes, (Bogotá), the Nelson Mandela School of Public Governance at the University of Cape Town and the Social Scientists’ Association of Sri Lanka (Colombo) invites applications for a total of 32 open positions: six post-doctoral and two senior research fellows at each… Continue reading Opening: Post-doctoral and Senior Research Fellowships

Agrarian Regimes in Sri Lanka’s Economic Crisis – Call for Articles

Sri Lanka is facing its worst economic crisis since independence which has in turn given rise to food insecurity, food poverty, and increasing malnourishment and stunting. Central to these issues is the agrarian question, including the ways in which food is produced and consumed as well as dependency on global markets. By agrarian we mean… Continue reading Agrarian Regimes in Sri Lanka’s Economic Crisis – Call for Articles

පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න *The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A Reflection on the ‘Battle Over Ideas’ and Labour Hierarchies in Collaborative North-South Research’ ලිපිය ඇසුරෙනි. හැඳින්වීම වරෙක මම පාරම්පරික වෙද ශාස්ත්‍රයෙහි නියැලෙන සෙනෙවිරත්න වෙද මහත්තයා සමග රෝග විනිශ්චය, ‘දැනුම’ සහ පර්යේෂණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවේ,… Continue reading පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

පාස්කු ප්රහාරය හේතුවෙන් ජාතික ආර්ථිකයට වූ බලපෑම – නුවන් වලස්මුල්ලගේ

පාස්කු ඉරිදා සිදුවූ අමානුෂික ප්‍රහාර මාලාව ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීත්වය තිගැස්මකට ලක් කිරීමට සමත් විය. ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කරන්නට මෙම සිද්ධිය හේතු භූත විය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න සහගත තත්වයන් මතු වන්නට ද විය. ඒ හා සමානවම රටේ ආර්ථික තත්වය ඉතාම විනාශකාරී තත්වයකට පත් වූ බව නොවළහා කිව යුතුය. පාස්කු ඉරිදා… Continue reading පාස්කු ප්රහාරය හේතුවෙන් ජාතික ආර්ථිකයට වූ බලපෑම – නුවන් වලස්මුල්ලගේ

පාස්කු ඉරිදා ප්රහාරය හා ලාංකේය දේශපාලන චර්යාවේ ගතිකත්වය – නුරංග ගුණරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලාංකේය දේශපාලනය පිළිබඳ සාකච්ඡා කිරිම වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසාවෙනි. මෙරට බල දේශපාලනයේ ඡන්දදායක හැසිරිමේ දී මූලිකවම මානව වාංශික විභේදනයන්ගේ (කුලය/ආගම/පන්ති ව්‍යුහය) බලපෑම නොවැලැක්විය හැකි සාධකයක් බවට පත් ව තිබුණි. මෙකී විභේදනයන් කළමනාකරණය කිරිමේ හැකියාව මත බහුතර බලය රඳවා ගැනීමට පක්ෂවලට හැකියාවක් හිමිවිය. එපමණක් නොව, මෙම විභේදනයන් අතුරින් ආගම ලාංකික දේශපාලනය… Continue reading පාස්කු ඉරිදා ප්රහාරය හා ලාංකේය දේශපාලන චර්යාවේ ගතිකත්වය – නුරංග ගුණරත්න

සමාජ බෙදුම් රේඛා ත්රස්තවාදය සහ මහජාතික දේශපාලනය – එස්. එම්. ඩී. පී. හර්ෂ සේනානායක

    දශක තුනක් රජයේ හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර පැවති කුරිරු යුද ගැටුම් 2009 වර්ෂයේදී මිලිටරිමය වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමත් සමග ආරම්භ වූ පශ්චාත් යුද සමාජය නැවතත් බියෙන් සලිත කලාවූ සිදුවීමක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා දීමට හැකිය. මෙම ප්‍රහාරය අමිහිරි මතකයන් ඉතිරි කරමින් 250කට අධික ජීවිත උදුරා ගත් අතර තවත් 400ක් පමණ… Continue reading සමාජ බෙදුම් රේඛා ත්රස්තවාදය සහ මහජාතික දේශපාලනය – එස්. එම්. ඩී. පී. හර්ෂ සේනානායක

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග සමාජ මාධ්‍යන්ගේ හැසිරීම – සුරේෂ් අමුහේන

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවන අවස්ථවේදී මා මහනුවර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි අතර මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ මාගේ මිතුරෙකුගෙනි. ඔහු විසින් ඇසුවේ කොළඹ නගරයෙහි සිදුවූ බොම්බ පිපිරීම් කිහිපයක් සමබන්ධයෙනි. නමුත් ඒ වනවිට මා ඒ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් නොදත් අතර බස්රථයේ සිටි නිසා කිසිදු තොරතුරක් ලබා ගැනීමේ අපහසුවක් ද තිබුණී. මා සුපුරුදුපරිදි මාගේ facebook… Continue reading පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග සමාජ මාධ්‍යන්ගේ හැසිරීම – සුරේෂ් අමුහේන