by ssa-admin-032024 | Oct 20, 2020 | Pravada Online
හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම ප්‍රවීන් තිලකරත්න හැඳින්වීමක් සඳහා, නැතහොත් හැඳින්වීමක් වෙනුවට, සටහන් කිහිපයක් පාඨකයා හා තැබීමට කැමැත්තෙමි. ඒ, ‘ආවර්ජනා’ යන පුළුල් තේමාවට විවිධ ආකාරවලින්, ඇතැම්විට ඉතා වක්‍රාකාරයෙන්, සම්බන්ධ වන මෙම...