by ssa-admin-032024 | Oct 21, 2020 | Pravada Online
ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය කෞශල්‍යා පෙරේරා දෙදහස් දාහතේ එක් දිනෙක මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (වි.ප්‍ර.කො.ස) පැවැත්වුණු රැස්වීමකට සහභාගී වුනෙමි. එය යම් ක්‍රියාවලියක්...
පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක්
වගීෂා ගුණසේකර
by ssa-admin-032024 | Oct 21, 2020 | Pravada Online
පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් වගීෂා ගුණසේකර පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න *The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A...
මුවාවී ම
ඵුසති ලියනාරච්චි
by ssa-admin-032024 | Oct 21, 2020 | Pravada Online
මුවාවී ම ඵුසති ලියනාරච්චි උඹ උඹේ රහස් මට කියාවියි මං බලාපොරොත්තු ගොඩගහගත්තෙ උඹ හිටපු දිහාවට එන්න මට අවසර ලැබෙන්නටත් කලියෙන්. බයක් සැකක් නැතුව ඒ දොර දෙකෙන් ඇතුළට ඇවිදින්න බැරි තරම් පුංචි කාලේ, උඹව යන්තමටවත් බලාගන්න කියලා හැම හෑන්දෑවෙ මං නහයේ බර තියාගන මීදුම් හුස්ම...
හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම
ප්‍රවීන් තිලකරත්න
by ssa-admin-032024 | Oct 20, 2020 | Pravada Online
හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම ප්‍රවීන් තිලකරත්න හැඳින්වීමක් සඳහා, නැතහොත් හැඳින්වීමක් වෙනුවට, සටහන් කිහිපයක් පාඨකයා හා තැබීමට කැමැත්තෙමි. ඒ, ‘ආවර්ජනා’ යන පුළුල් තේමාවට විවිධ ආකාරවලින්, ඇතැම්විට ඉතා වක්‍රාකාරයෙන්, සම්බන්ධ වන මෙම...
ප්‍රවාද 36 (2020, සැප්තැම්බර්)
ආවර්ජනා
by ssa-admin-032024 | Jul 5, 2020 | Pravada
ප්‍රවාද 36 (2020, සැප්තැම්බර්) ආවර්ජනා පිටකවර ඡායාරූපය: බුද්ධිම විතානගේ පටුන හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාවලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න මුවාවී ම – ඵුසති ලියනාරච්චි පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ...