by ssa-admin-032024 | Aug 17, 2021 | Literary
Maligawatte, 2020 Vivimarie Vanderpoorten Three women have been trampled to death during a stampede for an $8 cash handout in Sri Lanka’s capital Colombo amid growing desperation among Sri Lankans struggling to make ends meet during a coronavirus lockdown – News item...
යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය
එම්. ශ්‍රියානි ගුණරත්න
by ssa-admin-032024 | Aug 14, 2021 | Pravada Online
යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය එම්. ශ්‍රියානි ගුණරත්න හැඳින්වීම වර්තමාන ලාංකේය සමාජයේ වරාය නගර සංකල්පය ජනප්‍රිය වන්නේ චීන රජයේ ආධාරවලින් ගොඩනංවමින් පවතින කොළඹ වරාය නගරයත් සමගයි. අද වන විට ලෝකය පුරා ස්වාභාවික වරායන් වටා වර්ධනය වී ඇති...
මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021)
ප්‍රවාද ප්‍රණාම
by ssa-admin-032024 | Aug 10, 2021 | Pravada Online
මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021) ප්‍රවාද ප්‍රණාම මෙරට ශාස්ත්‍රීය අධ්‍යයනයට ඉමහත් සේවයක් ඉටු කළ මාලති ද අල්විස් සහ කද්රි ඉස්මයිල් යන විද්‍යාර්ථීන් දෙපළගේ අභාවය ප්‍රවාද සඟරාවේ අප විසින් සිහිපත් කරන්නේ බලවත් ශෝකයෙනි. Polity සඟරාව සඳහා ඇන්ඩි...
ප්‍රවාද
තෙවන කලාපය
by ssa-admin-032024 | Aug 9, 2021 | Pravada Archive
ප්‍රවාද තෙවන කලාපය...
වර්ල්ඩ් ක්ලාස් සිටී
අබ්දුල් හාලික් අසීස්
by ssa-admin-032024 | Aug 9, 2021 | Pravada Online
වර්ල්ඩ් ක්ලාස් සිටී අබ්දුල් හාලික් අසීස් පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න “මේ ඉන්නේ පීඩනෝන්මාද නගරය. මේ දිග සියවස් ගම රට පුරා වැවිලා නේ? බුද්ධිමත් සත්ත්වයකු වගේ. රංගන ශිල්පියෙක්, මරු අනුකාරකයෙක්. පොයින්ට්ස්මන්! ඔක්කොම බලවේග හොරාට අච්චු ගැහෙනවා නේ? ආර්ථික-විද්‍යාව,...