වෝල්ටර් බෙන්යමින්ගේ “ඉතිහාසය යන සංකල්පය පිළිබඳ තීසිස”

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න


වෝල්ටර් බෙන්යමින්ගේ “ඉතිහාසය යන සංකල්පය පිළිබඳ තීසිස” පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න පරිවර්තකයාගෙන් සටහනක් 1940 වසරේ ප්‍රංශයේ විචී රෙජීමයෙන් ද නාසි ගෙස්තාපෝ හමුදාවෙන් ද පලායන අතරතුර, යුදෙව්වෙක් මෙන්ම මාක්ස්වාදියෙක් ද වූ වෝල්ටර් බෙන්යමින් (1892-1940)[1] සිය අවසාන...