දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්

Category:

Description

මෙම කෘතිය , අ.පො.ස (උසස් පෙළ) දේශපාලන විද්‍යාව උගන්වන ගුරුභවතුන්ටත් විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ප‍්‍රයෝජනවත් වන පාඨ ග‍්‍ර‍්‍රන්ථ මාලාවක පළමුවැන්න වේ.

දේශපාලන විද්‍යාවේ සමකාලින ප‍්‍රවණතා, දකුණු ආසියාතික අවධානයක් ද සහිතව සාකච්ඡා කිරීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි.

මෙහි ඇති පරිච්ඡේද ගොඩ නගා ඇත්තේ “දේ්ශපාලනය” සහ “දේශපාලන විද්‍යාව” යන මුලික තේමා දෙක වටායි. ශි‍්‍ර ලංකාවේ දේශපාලන විද්‍යාව ඉගෙනීමේදිත් ඉගැන්විමේදිත් එම සංකල්පවලට ආපසු යාමේ වැදගත්කම එයින් අවධාරණය වේ.

සාමාන්‍ය පුරවැසියන් සහ දේශපාලන වෘත්තිකයන්ද දේශපාලනය ගැන දක්වන උනන්දුව අලූත් කිරිම මෙම පොත් පෙළේ තවත් අරමුණකි.

Reviews

There are no reviews yet.

Be the first to review “දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්”

Your email address will not be published. Required fields are marked *