ප්‍රවාද 37 (2021, සැප්තැම්බර්) නගරය-කලාව-දේශපාලනය Pravada පිටකවර ඡායාරූපය: නවින්ද්‍රි රණතුංග, “නෙළුණු උන්” පටුන වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස් යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය – එම්. ශ්‍රියානි ගුණරත්න දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල ‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක භංගුර පරමත්වයේ අධ්‍යාත්මය ලුහුබඳින්නා: තර්කොව්ස්කි – බූපති නලින් වික්‍රමගේ ප්‍රවාද ප්රණාම – මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021)