නිකාබය සහ බුර්කාව තහනම් කිරීම අත්යවශ්යද?: පාස්කු ඉරිදා ප්රහාරය සහ මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ කතිකාව – ආශාවරී කරුණානායක

මුස්ලිම් සංස්කෘතිය තමන් වෙත ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් අභ්‍යාස කරන්නා වූ ආගමික ප්‍රජාවක් මතින් ගොඩනැගුණා වූ සංස්කෘතියකි. මෙලෙසින් ඉස්ලාමීය සංස්කෘතිය මත පදනම්ව ගොඩනැගී තිබෙන්නා වූ ඇතැම් භාවිතයන් වර්තමානයේ දෙස් විදෙස් මතභේදයන්ට ලක්ව පැවතීම සුලභ තත්වයක් වන අතර ‘මුස්ලිම් කාන්තා ඇඳුම’ සම්බන්ධයෙන් වන කතිකාව එලෙස අවධානයට මෙන්ම විවේචනයට ලක්ව තිබෙන්නා වූ තවත් එක් ප්‍රධාන තේමාවක්… Continue reading නිකාබය සහ බුර්කාව තහනම් කිරීම අත්යවශ්යද?: පාස්කු ඉරිදා ප්රහාරය සහ මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ කතිකාව – ආශාවරී කරුණානායක