සමාජ න්‍යාය සහ භාවිතය; ජාතික චින්තනයේ ගණ’දුර

Category:

Description

මෙම රවනය සමන්විත වන්නේ 1989-1990 කාලයේ  මාවත  සගරාවට මා ලියූ ලිපි පෙළකිනි. ඒ්වා, මූලික වශයෙන්ම, ගුණදාස අමරසේකර මහතා ලියූ ගණ‘දුර මැදියම දකිනෙමි අරුණළු නම් කෘතියට දැක් වූ දේශපාලන හා විචාරාත්මක ප්‍රතිචාරයකි. යළි මුද්‍රණයට සකස් කිරීමේ දී ඒහි මද වෙනස්කම් ද සිදු කර ඇත.