සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම

Category:

Description

සමාජිය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පර්යේෂකයන්ට ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් වන්නේ හරවත් පර්යේෂණ යෝජනාවලියක් සකස්කර ගැනිමයි.

මෙම පොත, පර්යේෂණ යෝජනාවලියක් ලිවිමට  විද්‍යාර්ථින්ට මඟ පෙන්විම අරමුණුකොටගෙන ලියවුණු අත් පොතකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, පර්යේෂකයෙකු, පර්යේෂණ උපදේශකයෙකු සහ අධික්‍ෂකයෙකු ලෙස තමන් ලබා ඇති පුළුල් අත්දැකිම්වලින් ආලෝ්කය ලබාගෙන කතුවරයා මෙම අත්පොත ලියා ඇත.

පර්යේෂණ යෝජනා ලිවීමේ න්‍යායික පදනම් සහ ප‍්‍රයෝගික අභියෝග ගැන මෙම කෘතියෙන් ගැඹුරට සාකච්ඡා වේ.