ප්‍රවාද 35 (2020, අප්‍රේල්) – වංශාවලි

පිටකවර නිර්මාණය: නවින්ද්‍රි රණතුංග පටුන පර්සියානු බොක්කෙහි සිට ලංකාව වෙත මුතු කිමිදෙන්නන්ගේ සංක්‍රමණ, 1881-1925 – ටමාරා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බුද්ධාගම යනු එවකට පැවති පූර්ව බෞද්ධ ආගම් එක්කොට තැනුණු සම්මිශ්‍රිතයක් ද? (නැවත මුද්‍රණයකි) – එම්. එම්. ජේ. මාරසිංහ විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය – ජයදේව උයන්ගොඩ නූතන සිංහල සමාජයේ කුලය… Continue reading ප්‍රවාද 35 (2020, අප්‍රේල්) – වංශාවලි

Published
Categorized as pravada

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග සමාජ මාධ්‍යන්ගේ හැසිරීම – සුරේෂ් අමුහේන

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවන අවස්ථවේදී මා මහනුවර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි අතර මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ මාගේ මිතුරෙකුගෙනි. ඔහු විසින් ඇසුවේ කොළඹ නගරයෙහි සිදුවූ බොම්බ පිපිරීම් කිහිපයක් සමබන්ධයෙනි. නමුත් ඒ වනවිට මා ඒ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් නොදත් අතර බස්රථයේ සිටි නිසා කිසිදු තොරතුරක් ලබා ගැනීමේ අපහසුවක් ද තිබුණී. මා සුපුරුදුපරිදි මාගේ facebook… Continue reading පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග සමාජ මාධ්‍යන්ගේ හැසිරීම – සුරේෂ් අමුහේන