SSA Talks
SSA-Talks is a short series of conversations and discussions with a selected number of notable scholars, authors, and public intellectuals of Sri Lanka. Its primary aim is to re-visit and discuss key themes emerging from their critical contributions to the literature on social sciences, and thereby introduce those works to a new generation of researchers and students on Sri Lankan studies – based in Sri Lanka as well as overseas.
කුලය සහ සමාජ පංතිය අතර තිබෙන සම්බන්ධය
මෙම විඩියෝ කොටස මගින් ශ්‍රීලංකානු සමාජ පරිවර්තනයත් සමගම, විශේෂයෙන් යටත් විජිතකරණත් සමග සමාජ පංතිය සහ සමාජ කුල ව්‍යුහය තුළ සිදු වූ පරිවර්තනයන්, පංතිය සහ කුලය අතර සම්බන්ධතාවයන් සහ වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවට භාජනය කරයි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ප්‍රසන් ද සොයිසා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලබයි.