SSA BLOG

SSA BLOG

නිකාබය සහ බුර්කාව තහනම් කිරීම අත්යවශ්යද?: පාස්කු ඉරිදා ප්රහාරය සහ මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ කතිකාව – ආශාවරී කරුණානායක

මුස්ලිම් සංස්කෘතිය තමන් වෙත ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් අභ්‍යාස කරන්නා වූ ආගමික ප්‍රජාවක් මතින් ගොඩනැගුණා වූ සංස්කෘතියකි. මෙලෙසින් ඉස්ලාමීය සංස්කෘතිය මත පදනම්ව ගොඩනැගී තිබෙන්නා

Read More »

පාස්කු ප්රහාරය හේතුවෙන් ජාතික ආර්ථිකයට වූ බලපෑම – නුවන් වලස්මුල්ලගේ

පාස්කු ඉරිදා සිදුවූ අමානුෂික ප්‍රහාර මාලාව ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීත්වය තිගැස්මකට ලක් කිරීමට සමත් විය. ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කරන්නට මෙම සිද්ධිය හේතු

Read More »

පාස්කු ඉරිදා ප්රහාරය හා ලාංකේය දේශපාලන චර්යාවේ ගතිකත්වය – නුරංග ගුණරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලාංකේය දේශපාලනය පිළිබඳ සාකච්ඡා කිරිම වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසාවෙනි. මෙරට බල දේශපාලනයේ ඡන්දදායක හැසිරිමේ දී මූලිකවම මානව වාංශික විභේදනයන්ගේ (කුලය/ආගම/පන්ති

Read More »

සමාජ බෙදුම් රේඛා ත්රස්තවාදය සහ මහජාතික දේශපාලනය – එස්. එම්. ඩී. පී. හර්ෂ සේනානායක

    දශක තුනක් රජයේ හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර පැවති කුරිරු යුද ගැටුම් 2009 වර්ෂයේදී මිලිටරිමය වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමත් සමග ආරම්භ වූ

Read More »

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග සමාජ මාධ්‍යන්ගේ හැසිරීම – සුරේෂ් අමුහේන

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවන අවස්ථවේදී මා මහනුවර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි අතර මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ මාගේ මිතුරෙකුගෙනි. ඔහු විසින් ඇසුවේ කොළඹ

Read More »