pravada

ප්‍රවාද 37 (2021, සැප්තැම්බර්) – නගරය-කලාව-දේශපාලනය

පිටකවර ඡායාරූපය: නවින්ද්‍රි රණතුංග, “නෙළුණු උන්” පටුන වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස් යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය – එම්. ශ්‍රියානි ගුණරත්න දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල ‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක භංගුර පරමත්වයේ අධ්‍යාත්මය …

ප්‍රවාද 37 (2021, සැප්තැම්බර්) – නගරය-කලාව-දේශපාලනය Read More »

ප්‍රවාද 36 (2020, සැප්තැම්බර්) – ආවර්ජනා

පිටකවර ඡායාරූපය: බුද්ධිම විතානගේ පටුන හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාවලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න මුවාවී ම – ඵුසති ලියනාරච්චි පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහගයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්‍රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණගස්කර ලාේක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලාේක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල …

ප්‍රවාද 36 (2020, සැප්තැම්බර්) – ආවර්ජනා Read More »

ප්‍රවාද 35 (2020, අප්‍රේල්) – වංශාවලි

පිටකවර නිර්මාණය: නවින්ද්‍රි රණතුංග පටුන පර්සියානු බොක්කෙහි සිට ලංකාව වෙත මුතු කිමිදෙන්නන්ගේ සංක්‍රමණ, 1881-1925 – ටමාරා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බුද්ධාගම යනු එවකට පැවති පූර්ව බෞද්ධ ආගම් එක්කොට තැනුණු සම්මිශ්‍රිතයක් ද? (නැවත මුද්‍රණයකි) – එම්. එම්. ජේ. මාරසිංහ විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය – ජයදේව උයන්ගොඩ නූතන සිංහල සමාජයේ කුලය …

ප්‍රවාද 35 (2020, අප්‍රේල්) – වංශාවලි Read More »