බිඳුනු තල් රුක

Categories: ,

Description

බිඳුනු තල් රුක

ශ්‍රි ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකිනෙකට පටහැනි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයක් විසින් උසිගන්වනු ලැබූවකි. මුස්ලිම් ජනයා ඔවුන්ගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යුත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙනුනද ඒවා ඉදිරිපත් කරන්නවුන් උගත් යයි පිළිගත්තද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.